ඉන්දුනීසියාවේ බාලි දූපතේ සංචාරක කර්මාන්තය යළි ප්රකෘතිමත් වෙමින් පවතී. නව කොරොනා වසංගතයෙන් එල්ල වූ බලපෑම් නිසා, ඉකුත් ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා බාලි දූපතට පිළිගෙන ඇත්තේ විදෙස් සංචාරකයන් 45දෙනෙකු පමණක් බව සංඛ්යාලේඛනයක දැක්වෙයි. කෙසේ වෙතත්, උදාවන නව වසරේ, ඉන්දුනීසියාවේ සංචාරක කර්මාන්තය ක්රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.