නිරිතදිග චීනයේ Gui Zhou පළාතේ An Shun නගරයේ Xi Xiu දිස්ත්රික්කයේ සකුරා මල් වගා කිරීම ආරම්භ කෙරුණේ 2011 වසරේදීයි. මෙම වසරේ, එම සකුරා මල් ප්රදේශය සංචාරකයින් 30දහසකට වැඩි පිරිසක් පිළිගෙන ඇත. එම ප්රදේශය ආශ්රිතව පිහිටි විවිධ ගම්මාන වල ආර්ථික වර්ධනයට එය හේතුවී තිබේ.