ශීත ඍතුව හමුවේ මේ දින වල, දකුණු චීනයේ ච්‍යං ෂී පළාතේ නැන් චාං නගරයේ දර්ශනීය ස්ථානයක රෝපණය කරන ලද Winter Sweet නමැති මල් අලංකාරවත් ව පිපී ඇත. එහි දර්ශන සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වී තිබේ.