චීනයේ අලුත් සංවර්ධන පද්ධතිය ලෝක ආර්ථික පුනරුත්ථාපනයට අලුත් ජීවයක්
2020-10-03 14:35:44
Share with:

උදා වූ චීන ජාතික දින නිවාඩු මෙන්ම මැද සරත් සෘතු උත්සව නිවාඩු සමයේ වසංගතය මනා පාලනයට ලක් චීන ජනතාවගේ පාරිභෝගික උද්යෝගය තරයේ ඉහළට නංවාලී තිබේ. වසර 2008ටේ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය සිදු වීමෙන් පසු, ලෝක ආර්ථිකය ගැඹුරු ලෙස පරිවර්තනය වෙමින් පවතී. නව කොරොනා වසංගත බලපෑමෙන් එක්පාර්ශ්වවාදය, ආරක්ෂකවාදය හමු වේ ගෝලීය කර්මාන්ත දාමයටත් සැපයීමේ දාමයටත් ප්‍රහාර එල්ල වී ‍ලෝක ආර්ථික පුනරුත්ථාපන ක්‍රියාමාර්ගය ඉතා සංකීරණ මෙන්ම දුෂ්කර තත්ත්තවයක පවතී. විශ්ව අඳුරු වාතාවරණය මාධ්‍යයේ චීන ආර්ථිකයෙන් ආලෝකයක් පිපී ලෝක ආර්ථිකය වෙනුවෙන් නව බලාපොරොත්තුවක් ඇති කර තිබේ.

වසර 2008ටේ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයෙන් පසුව මයි චීන ආර්ථිකය දේශීය චක්‍රලය ප්‍රධාන කර ගත් දිශාවට යොමු කර තිබෙන්නේ. එය අලුත් පද්ධතියකි. සංවෘත දේශීය චක්‍රලය තොරව විවෘත දෙස් විදෙස් ද්විත්ව චක්‍රල ලෙසට එය හැඳින් වේ. එමගින් චීනය ලෝක ආර්ථිකය හා වඩාත් සමීපයෙන් බැඳී පවතී.

පිහිටිවීමේ අවුරුදු 71 තුළ, නව චීනය අලුත් ඓතිහාසික ස්ථානයේ රැඳී සිටී. නව කොරොනා වසංගතය මනාව පාලනය කිරීම සඳහාත් ආර්ථික පුනරුත්ථාපනය කර ගැනීම සඳහාත් ලෝකයේ ඉදිරි පෙළ පෙනී සිටින චීනය අලුත් පද්ධතිය බිහි කිරීමට මුළු ශක්තියෙන් දායක වනු ඇත. පරිවර්තනය වෙමින් පවතින වාතාවරණයේ අලුත් ආදර්ශයක් නිර්මාණය කර ගැනීමටත් චීන ආර්ථික සංවර්ධනය වෙනුවෙන් පුළුල් අවස්ථාවන් නිර්මාණය කර ගැනීමටත් ලෝක ආර්ථික පුනරුත්ථාපනය කිරීමටත් ජීවය ලබා දීමට චීනය අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන