චීන ජනාධිපතිවරයා විසින් විධානය කරන මහජන සටන
2020-03-06 18:59:05
Share with:

මේ කොරොනා වසංගතය වැළැක්වීමේ හා පාලනය කිරීමේ මහජන සටනකි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වසංගතයට එරෙහි මේ සටනට විධාන ලබා දෙමින් සකස් කරයි. ජනතාවගේ ජීවිත ආරක්ෂාවට හා සෞඛ්‍යයට අඛණ්ඩව ප්‍රමුඛස්ථානය ලබා දීමට ෂී ජින් පිං මහතා උපදෙස් දී තිබේ. හෙතෙම සැමවිටම වසංගතය වැළැක්වීමේ හා පාලනය කිරීමේ කටයුතු වලට අවධානය ‍‍යොමු කරමින් සිටී. එමෙන්ම, ෂී ජින් පිං මහතා වසංගතය පාලනය කිරීම හා ආර්ථික හා සමාජ සංවර්ධන කටයුතු ද අඛණ්ඩව සකස් කරයි.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන