මේ ඔබ දකින්නේ දකුණු චීනයේ ෆූ චිඇන් පළාතේ පිහිටි උ යී ශැන් ජාතික උද්‍යානයේ දර්ශනයි. එම උද්‍යානය වර්ග කිලෝමීටර් 210.7ක මිනිසුන් විසින් විනාශ නොකරන ලද වනාන්තරය සතු ය. ලෝකයේ එකම අක්ෂාංශය සඳහා වන පූර්ණතම, ආකෘතික හා විශාලතම භූමියකින් යුක්ත දූෂිත නොවූ මධ්‍යම ආසියානු නිවර්තන වනාන්තර පද්ධතියක් එම උද්‍යානයේ පවතී.