මේ ඔබ දකින්නේ උතුරු චීනයේ He Bei පළාතේ Long Yao කෝරළය හරහා ගලා යන Zhi He ගංගාවේ දර්ශනයන් ය. මේ දින වල උදා වී ඇති පසු සරත් ඍතු කාලයත් සමග ම, එම ප්රදේශය මෙලෙස මනරම් දර්ශනයක් මවා ඇත. මෑත වසර වලදී, He Bei පළාතේ Long Yao කෝරළය Zhi He ගංගාව ආශ්රීතව ජෛව පරිසරය යහපත් කිරීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක ය.