9 වන මැකෞ ව්‍යාපාරික ගුවන් ප්‍රදර්ශනය, 10 වන චීනය මැකෞ ජාත්‍යන්තර යාත්‍රා ආනයන හා අපනයන ප්‍රදර්ශනය සහ 10 වන චීනය මැකෞ ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනය මැකෞ හිදී පසුගියදා පැවැත්විණ.