සරත් ඍතුව නිමාවට පත් වෙමින් තිබීමත් සමග ම, උතුරු චීනයේ Ji Lin පළාතේ සරත් ඍතුවේ අස්වැන්න නෙළීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පිවිස ඇත. ඒ අනුව එහි සරත් ඍතුවේ ධාන්‍ය නෙළා ගෙන ඇති අනුපාතය 96%කට අධිකය.