විමුක්ති මාර්ගය
2019-09-29 16:33:52
Share with:

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමෙන් පසු වසර 70 තුළ චීනය පුරා විශාල වෙනස්කම් සිදු වී තිබේ. 2018 වසරේ චීනයේ ෂැංසී පළාතේ ලින්ෆෙන් නගරය හා අනුරාටපුර මිත්‍රශීලි නගර සබඳතාව සංවර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිය. ලින්ෆෙන් නගරයේ විමුක්ති මාර්ගය නම් විශේෂ මාර්ගයක් තිබේ. එම මාර්ගයේ සිදු වූ වෙනස්කම් වලින් ලින්ෆෙන් නගරය හා මුළු රටේම සිදු ව ඇති වෙනස්කම් ඔබට දැක ගත හැකි ය. මේ විඩියෝව නරඹමු.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන