ටිබේට් පෙම් ගීත සංදර්ශනයක්
2019-09-02 10:43:46
Share with:

සැබෑ ජීවිතයේ අත්දැකිම් ලබා ගනිමින් විවිධ ජාතීන්ගේ ජනතාව ජන ගීත නිර්මාණය කර තිබෙනවා.ද්‍රව්‍යත්මක නොවන සංස්කෘතික උරුම ලෙස ජන ගීතය සැලකෙනවා.ජනතාව කටින් කටට ප්‍රචාරන කිරීමේදීජන ගීත අඛණ්ඩව වර්ධනය වෙමින් ගී පද, සහ තාල දිනෙන් දින ලස්සන වෙනවා.කතා කිරීමේ භාෂාව තුළ විචිත්‍ර ම කොටසක් වශයෙන් ජන ගීතය හඳින්වන්න හැඳින්වෙන්න පුළුවන්.

චීනයේ ‍ටිබේට් ජනතාව ප්‍රධාන වශයෙන් බටහිර චීනයේ ටිබේට් ස්වයාත්තය,චින්හැයි පළාත,ස්ච්චුඅන් පළාත හා යුනන් පළාත යන ප්‍රදේශවල ජීවත්වනවා.‍ටිබේට් ජාතියේ තම ජාතික භාෂාව හා අකුරු තියෙනවා.ටිබේට් භාෂාවේ උප භාෂා තුනක් තිබෙනවා.ලාමා ආගම අදහන ‍ටිබේට් ජනතාව සුවිශේෂ ජාතික සංස්කෘතිය නිර්මාණය කළා. සාහිත්‍ය,සංගීතය,නැටුම්,සිතුවම්,කැටයම්,ගෘහ නිර්මාණය ඇතුළු විවිධ කලා ක්ෂේත්‍රවල ටිබේට ජනතාව ඉතා බොහොසත් සංස්කෘතික උරුම් තම්පත් සම්පත් කර තිබෙනවා.

බෙට් ජන ගීතයටි ගැන සඳහන් කරන විට පෙම් ගීතය ඉතා ප්‍රසිද්ධයි. පසුගිය දා 2019 වසරේ ටිබේට් පෙම් ගීත සංදර්ශනයක් චින්හැයි පළාතේ ගුංහ කෝරළයේ පැවැත්වූණා.ටිබේට් ගායක ගායිකාවන් 80දෙනෙක් එම ප්‍රදර්ශනයට සහභාගි වූණා.එම ප්‍රදර්ශනයේදීසංදර්ශනයේදී ටිබේට් උප භාෂා තුනකින් භාවිත කරමින් ගායක ගායිකාවන් මුල්කාලීන ජන පෙම් ගීත ගානයා කළා.

චීන ජන කලා ශිල්පීන්ගේ සංගමයේ උප සභාපති suonan duojie මහතා ප්‍රකාශකළේ ඊට පෙර පැවති සමීක්ෂණය අනුව ටිබේට් ජාතික පෙම් ගීත ලක්ෂයක් පමණ පරම්පරාවේ උරුම් කළ බවයි.එහෙත් කාර්යබහුල නව ජීවිතය හා නව ජීවන රාමුව යටතේ ටිබේට් පෙම් ගීත ගායනා කළ හැකි ජන ගීත ගායක ගායිකාවන් සංඛ්‍යාව දිනෙන් දින අඩු වෙනවා.2006 වසරේ සිට ටිබේට් පෙම් ගීතය සුරක්ෂිත කිරීම සඳහා චීන රජය විවිධ පියවර යොදා ගෙන තිබෙනවා.එයෙන් එම චීන ජාතික ද්‍රව්‍යයත්මක නොවන සංස්කෘතික උරුම වඩා හොඳට සුරක්ෂිත කළ හැකි වූ බව suonan duojie මහතා සඳහන් කළා.මේ වර ප්‍රදර්ශනය සංදර්ශනය මගින් ටිබේට් භාෂාව කතා කරන විවිධ ප්‍රදේශ වල ජන ගීත අදහස් හුවමාරු කරමින් ජනතාවගේ සංස්කෘතික ජීවිතය වඩා යහපත් කළ හැකි බව විශ්වාස කෙරෙනවා.

ටිබේට් පෙම් ගීත සංදර්ශනයක්

ටිබේට් පෙම් ගීත සංදර්ශනයක්

ටිබේට් පෙම් ගීත සංදර්ශනයක්

ටිබේට් පෙම් ගීත සංදර්ශනයක්

ටිබේට් පෙම් ගීත සංදර්ශනයක්

ටිබේට් පෙම් ගීත සංදර්ශනයක්

ටිබේට් පෙම් ගීත සංදර්ශනයක්

ටිබේට් පෙම් ගීත සංදර්ශනයක්

ටිබේට් පෙම් ගීත සංදර්ශනයක්


ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන