ෂී ජින් පිං වැඩිහිටියන් හා සුහද සාමීචියක
2019-02-07 16:30:01
Share with:

චීනජනාධිපතිෂීජින්පිංමහතාගේපවුලේ,එළිදැක්වූඡායාරූපඅඩුයි.ෂීජින්පිංමහතාසහඔහුගේදෙමව්පියන්අතරදැඩිආදරයපිළිබිඹුවනඡායාරූපදෙකක්ඒඅතරින්විශේෂයි.
එක්ඡායාරූපයකඇත්තේෂීජින්පිංමහතාරෝදපුටුවේසිටිනතමපියාවෙතයනදර්ශනයක්.අනෙක්ඡායාරූපයේතිබෙන්නේඔහුඅම්මාගේඅතඅල්ලාගෙනඇවිදයනදර්ශනයක්.

ෂී ජින් පිං වැඩිහිටියන් හා සුහද සාමීචියක

ෂී ජින් පිං වැඩිහිටියන් හා සුහද සාමීචියක

තමාකුඩාපවුලේසිටවිශ්වපවුලක්දක්වාදෙමව්පියන්ටසලකනසේ,සියලුවැඩිහිටියන්ටගෞරවදැක්වියයුතුයි.වියපත්කරණයහමුවේඅදචීනයේසෑමමහලුවැසියෙකුටමසතුටින්ජීවත්වීමටඅවශ්‍යපරිසරයක්නිර්මාණයකිරීමපිළිබඳවෂීජින්පිංමහතාඅඛණ්ඩවඅවධානයයොමුකරනවා.
ශංහයිනගරයේසංචාරයකළඅවස්ථාවකවයස්ගතඅයෙක්හමුවීෂීජින්පිංමහතාමෙසේපැවසුවා.
“නිරෝගීආයුකාලයඅපේපොදුඅපේක්ෂාවක්.මමබලාපොරොත්තුවන්නේඔබලාහැමදාමසතුටින්ඉන්නවාදකින්න!”
ශංහයිනගරයේවයස්ගතජනගහණයඉහළඅගයක්ගන්නවා.විශේෂයෙන්මශංහායිහිහොන්ග්කඕකලාපයේසිටිනවයසඅවුරුදු60සහඊටවැඩිවයස්ගතසංඛ්‍යාවඑහිජනගහණයෙන්40%ක්පමණවෙනවා.
පුරෝකථනයන්ටඅනුව,2050වනවිට,සමස්තචීනයේවැඩිහිටිජනගහණයමිලියන487ක්වනුඇතිඅතර,එයසමස්තජනගහණයෙන්34.9%ක්වෙන්නපුළුවන්.

ෂී ජින් පිං වැඩිහිටියන් හා සුහද සාමීචියකෂ්පාචූඅන්ආච්චිගේපවුලචීනයේහූනාන්පළාතේෂ්බාතොන්ගමේදිළිඳුපවුලක්.2013වසරේසංචාරයක්අතරතුරෂීජින්පිංමහතාෂ්පාචූඅන්ආච්චිගේනිවසටපැමිණියා.නිවසේආලෝකයමදිනිසා,එමආච්චිටෂීජින්පිංමහතාහඳුනාගන්නබැරිවුණා.ඒඅවස්ථාවේගමේනිලධාරීන්ආච්චිටකිවුවේමේබෙයිජිංනුවරින්පැමිණිජනාධිපතිතුමාකියලා,ජනාධිපතිෂීජින්පිංමහතාගමේවැසියන්හම්බවෙන්නඅපේගමටඇවිල්ලාකියලා.ඊටපස්සේජනාධිපතිවරයාසහෂ්පාචූඅන්ආච්චිඅතරමෙවැනිසාමීචියක්ඇතිවුණා.එමසාමීචියමාධ්‍යඔස්සේපළකිරීමෙන්පසුසමාජයේවිශාලකථාබහක්ඇතිවුණා.

ඔවුන්ගේසංවාදයමෙලෙසයි.
ෂීජින්පිං:“ඔබගේවයසඅනුවනම්‍මගේඅක්කාවෙන්නපුළුවන්,මංඔබවහමුවෙන්නටබලාපොරොත්තුවෙන්හිටියා.ඔබේවයසඅවුරුදු64ක්.මගේවයසඅවුරුදු60ක්.පස්සේඅපිනිතරමහමුවෙමුකෝ.”
ෂ්පාචූඅන්ආච්චි:“හැමදාමඔබඑයිකියලාබලාපොරොත්තුවෙන්හිටි‍යේ.අදඔබඇත්තටමආවනේ.ඔබ‍ලොකුනායකයෙක්නේ,ඔබඅපේපවුලේසාමාජිකයෙක්වගේහොඳනිලධාරියෙක්,ඔබඅපිවගේසාමාන්‍යවැසියන්කෙරෙහිගොඩාක්සැලකිලිමත්නේ.
ෂීජින්පිං:“මමජනතාවගේසේවකයෙක්.”

ෂී ජින් පිං වැඩිහිටියන් හා සුහද සාමීචියක

ෂී ජින් පිං වැඩිහිටියන් හා සුහද සාමීචියක


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන