ෂැංහයි ප්‍රදර්ශනයට එක්වන ශ්‍රී ලංකාවේ අපනයන සඳහා තානාපතිතුමාගේ නිර්දේශය
2018-10-31 10:07:02
Share with:

චින ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නොවැම්බර් 05 සිට 10 දක්වා ෂැංහයි හිදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම්ව තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ භාණ්ඩ සහ සේවා රැසක් ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලංකාවේ අපනයන අනර්ඝ බවත් ඒ අත්දැකීම බෙදා හදා ගැනීමට ප්‍රදර්ශනයට එක්වන ලෙසත් චීනයේ ශ්‍රීලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන