ශංහයි ගුවන් තලයේ සිට ගෙන එන රූපරාමු මගින් ශංහයි නග‍රයේ අසිරිය විඳිමු
2018-10-31 09:51:43
Share with:

චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නොවැම්බර් මස 5වැනිදා සිට 10වැනිදා දක්වා චීනයේ ශංහයි නගරයේ පැවැත්වීමට නියමිතය.

චීන මාධ්‍ය සමූහය අද සිට හෙලිකොප්ටර් ආධාරයෙන් ශංහයි ගුවන් තලයේ සිට ගෙන එන රූපරාමු මගින්  ශංහයි නග‍රයේ විවෘතභාවය, ජවය හා එහි මනස්කාන්ත බව අත්විඳිය හැකිය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන