චීන ජනාධිපතිවරයා පැරණි චීන කවියකින් පවුල් සබඳතාවන්හි වැදගත්කම පැහැදිලි කරයි
2018-10-11 08:52:16
Share with:


ඈත අතීතයේ සිට චීන ජනතාව පවුලට‍ හා ඥාතිත්වයට උසස් වටිනාකමක් ලබාදී ඇත. තන්ග් රජ‍ පෙළපත් සමයේ ප්‍රසිද්ධ කවියෙකු වූ මෙං චිඖ මහතාගේ කවියක කොටසක් උපුටා දක්වමින් චීන ජනාධිපති ෂී ඡින් පිං මහතා පවුල් සබඳතාවන්හි වැදගත්කම පැහැදිලි කළ ආකාරය මේ වීඩියෝවෙන් නරඹමු.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන