සැමට සහනය සළසන “එක් තීරයක් - එක් මාවතක්” ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මකයි
2018-10-02 14:54:38
Share with:

මේ වසර “එක් තීරයක් - එක් මාවතක්” වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ පස්වැනි සංවත්සරයයි. ගෙවී ගිය වසර පහ තුළ අන්තර් සබඳතා සහ අන්තර් කාර්යයන් පිළිබඳ ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා තිබේ. ශ්‍රී ලංකාව, පාකිස්ථානය හා තුර්කිය යන රටවල “එක් තීරයක් - එක් මාවතක්” ව්‍යාපෘතිය හා සම්බන්ධ පුද්ගලයින් චීන මාධ්‍ය සමූහය අමතමින් පැවසුවේ,“එක් තීරයක් - එක් මාවතක්”පොදුවේ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් සෑම දෙනාටම සමෘද්ධිය ලබා දීම වෙනුවෙන් ක්‍රියා කරන මාර්ගයක් වන බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන