සී ඩී සහ හුන් සුන් නමැති පැරණි ගම්මාන දෙක ලෝසුපතළ හුවාන් ශැන් කඳු පාමුලේ පිහිටා තිබේ.එහි පැරණි ජන නිවාස වසර 800කට වැඩි ඉතිහාසයක් සහිතයි.ඉතින් එම පුරාණ ගම්මාන දෙක පිළිබඳ වීඩියෝ දසුන් අපි නරඹමු.