අපි චින්ග් දාඕ වැසියෝ!
2018-05-25 16:59:55
Share with:


2018 වසරේ ශංහයි සහයෝගීතා සංවිධානයේ වාර්ෂික සමුළුව ලබන මාසයේ චීනයේ චින්ග් දාඕ නගරයේ පැවැත්වීමට නියමිත ය. මෑතකදී අධ්‍යාපනය ලබා ගැනීම හා ව්‍යාපාරය සඳහා විදේශීය ජාතිකයින් චින්ග් දාඕ නගරයට වැඩි වශයෙන් පැමිණ තිබේ. මේ වනවිට චින්ග් දාඕ නගරයේ ජීවත් වන විදේශිකයන් කිහිප දෙනෙකුගේ කතාන්දර පහත විඩියෝවෙන් නරඹමු.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන