චීනයේ නූතන සේද මාවත ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් - බෙයිජිං නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිනී
2018-05-21 18:43:33
Share with:

චීනයේ නූතන සේද මාවත ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් - බෙයිජිං නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිනී


චීනයේ නූතන සේද මාවත ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත් කර ගත හැකි බව බෙයිජිං නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිනී ශානි කරුණාරත්න මහත්මිය පවසයි. චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල‍ අංශය සමග ශානි කරුණාරත්න මහත්මිය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවට ඔබ‍ට සවන්දිය හැකිය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන