යූ බන්ග් ෂියන්ග් චෙන්ග් 鹬蚌相争
2018-05-02 14:57:08
Share with:

යූ බන්ග් ෂියන්ග් චෙන්ග් 鹬蚌相争

බෙල්ලා සහ කැස්වටුවාගේ සටනින් ජය කාට ද? ඒ ජය මෙහි කාටවත් අයිති නොවී  අසල සිටින ධීවරයෙක් ප්‍රතිලාභියා බවට පත් වීම පුදුම දෙයක් ද? ඇත්ත වශයෙන්ම ජගත් සම්බන්ධතාව තුළත් මිනිස් සම්බන්ධතාව තුළත් මේ වැනි දේ නිරන්තරවට දකින්න පුළුවන්. ඒ නිසා සුසංගත ලෙස සහපැවැත්මෙහි නියැළී සිටින අයෙක් වුවත් රටක් වුවත් එය සැබෑවින්ම බුද්ධිමත් දෙයක් ලෙස හැඳින් විය හැකි...

යූ බන්ග් ෂියන්ග් චෙන්ග් 鹬蚌相争

යූ බන්ග් ෂියන්ග් චෙන්ග් 鹬蚌相争


මෙම කතාව පසුව ප්‍රස්ථා පිරුළක් සේ නිර්මාණය වුණා. ඒ ‘ යූ බන්ග් ෂියන්ග් චෙන්ග්’. මෙහිදී ‘චෙන්ග්’ යන චීන අකුරේ අර්ථය වන්නේ තරග කරනවා හෝ සටන් කරනවා යන්නයි.

 

යූ බන්ග් ෂියන්ග් චෙන්ග් 鹬蚌相争


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන