元(yuán) 宵(xiāo) 节(jié)
2018-03-01 13:35:18
Share with:

元(yuán) 宵(xiāo) 节(jié)

元(yuán) 宵(xiāo) 节(jié)

චීනයේ චන්ද්‍ර මාස දින දර්ශනයට අනුව, ජනවාරි 15වැනි දිනට චීනයේ තවත් සාම්ප්‍රදායික උත්සවයක් යෙදෙනවා. ඒ පහන් කූඩු උත්සවයයි ( 元(yuán) 宵(xiāo) 节(jié) ).මේ උත්සවය එළඹීමත් සමඟ, අපේ සාම්ප්‍රදායික නව අවුරුද්ද නිළ වශයෙන් අවසන් වෙනවා කියලා අපි හිතනවා. මේ දිනයේ(yuán)(xiāo)කියන පැණි රස අතුරු පස අනුභව කරන එක චීන ජාතිකයින්ගේ සාම්ප්‍රදායක්. 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන