春(chūn) 节(jié)
2018-02-13 14:58:19
Share with:

春(chūn) 节(jié)

春(chūn) 节(jié)

වසන්ත උත්සවය((chūn)(jié)) චීනයේ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද ලෙසට හැඳීන්වෙනවා. මෙය වැදගත් ම උත්සවයක් වන නිසා සියලු චීන ජාතිකයින් තමන්ගේ උපන් ගමට යන්නේ සිය දෙමව්පියන්, නෑදෑ හිත මිතුරන් සමඟ නව වසර සතුටින් ගත කරන්න. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන