බූ යින් රෙන් රෙ 不因人热
2018-01-25 09:30:49
Share with:

බූ යින් රෙන් රෙ 不因人热

 

අපි ගෙවා යන ජීවිතය තුළදී අන් අයගේ උදව් උපකාර අවශ්‍ය වන අවස්ථා නිරන්තරයෙන් තිබෙනවා. ‍එහිදී යම් අයෙක් අපට අත දෙනවා නම්  එය අපේ වාසනාවක් ලෙස සළකන්න පුළුවන්. නමුත් අනුන්ගේ කරුණාව ප්‍රතික්ෂේප කර ඕනෑම අපහසු තත්ත්වයක් තමා විසින්ම භාර ගැනීමට පුරුදු වී සිටින අයත් අප අතර ඉන්නවා. එසේ වන්නේ, බොහෝ විට පවතින දැඩි ස්වයං - අභිමානය නිසායි. පැරණි චීනයේත් මේ වැනි අයෙක් සිටියා...

 

බූ යින් රෙන් රෙ 不因人热


මේ “බූ යින් රෙන් රෙ” යන ප්‍රස්ථා පිරු‍ළ තුළ ඉතා වැදගත් චීන අකුරක් තියෙනවා. ඒ “රෙන්” යන්න. එහි අර්ථය මිනිසා හෝ මානවයා යන්නයි. එය ලියන විධිය ඉතාම ලෙහෙසියි. හරියට ඇවිදිමින් සිටින අයෙක් සරළ විධියට සිතුවම් කිරීමක් වගේ. ලියන්න උත්සාහ කරලා බලනවා ද?


බූ යින් රෙන් රෙ 不因人热

      රෙන් 


ගුවන් විදුලිය
20240427වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන