යා මියාඕ ජූ චාං揠苗助长
2017-12-04 15:26:32
Share with:

යා මියාඕ ජූ චාං 揠苗助长

 

ඉක්මනින් යමක ප්‍රතිඵල ලබන්න ගියොත් ලැබෙන්නේ විනාශය කියලා අපි දන්නවා. ජීවිතයේදී නම් මේ ගැන පාඩම් හැමෝටම ලැබිලා ඇති. මේ පිළිබඳව පැරණි චීන ප්‍රස්ථා පිරුළක් තියෙනවා. ඒ “යා මියාඕ ජූ චාං” ලෙස. ඊට පසුබිම් වන කතාව අහන්න...

 

යා මියාඕ ජූ චාං揠苗助长


ස්වභාව ධර්මයන්ට ගරු කරමින් ජීවත් විය යුතු බව මේ කතාවෙන් අපිට කියා දෙනවා. අපේක්ෂිත හෝ තෘප්තිමත් ප්‍රතිඵලයක් සඳහා වඩාත් සැළකිලිමත්ව සැලසුම් සහගත ලෙස කටයුතු කළ යුතු බවත්, මෙයින් කියැවෙනවා. “යා මියාඕ ජූ චාං” කියන මෙම චීන ප්‍රස්ථා පිරුළ තුළ එන ‘චාං’ යන චීන අකුරේ අර්ථය ‘වර්ධනය වීම’ ලෙස හඳුන්වන්න පුළුවන්.

 

යා මියාඕ ජූ චාං揠苗助长

                                                                                             චාං

ගුවන් විදුලිය
20240427වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන