“බී මෙන් ස් ගෝ”闭门思过
2017-11-27 15:41:48
Share with:

“බී මෙන් ස් ගෝ”闭门思过

තමාගේ ගුණාංගයත්, හැකියාවත් දියුණු කර ගන්න ක්‍රම රැසක් තිබෙනවා. තමා සිදු කළ වරද ගැන කල්පනා කර ඉන් පාඩම් ඉගෙන ගැනීම නම් ඉතාමත් ඵළදායී ක්‍රමයක්. මේ ඒ පිළිබඳ පැරණි චීන කතාවක්:

 

“බී මෙන් ස් ගෝ”闭门思过

“බී මෙන් ස් ගෝ”යන චීන ප්‍රස්ථා පිරුළේ තේරුම දොර වසා දමා තමාගේ වරද පිළිබඳව කල්පනා කිරීම යන්නයි. මෙහි එන ‘මෙන්’ යන චීන අකුරේ අර්ථය වන්නේ, ‘දොර’ යන්නයි.

“බී මෙන් ස් ගෝ”闭门思过

                                                                                                             මෙන්

 

ගුවන් විදුලිය
20240427වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන