“බී මෙන් ස් ගෝ”闭门思过
තමාගේ ගුණාංගයත්, හැකියාවත් දියුණු කර ගන්න ක්රම රැසක් තිබෙනවා. තමා සිදු කළ වරද ගැන කල්පනා කර ඉන් පාඩම් ඉගෙන ගැනීම නම් ඉතාමත් ඵළදායී ක්රමයක්. මේ ඒ පිළිබඳ පැරණි චීන කතාවක්:
“බී මෙන් ස් ගෝ”යන චීන ප්රස්ථා පිරුළේ තේරුම දොර වසා දමා තමාගේ වරද පිළිබඳව කල්පනා කිරීම යන්නයි. මෙහි එන ‘මෙන්’ යන චීන අකුරේ අර්ථය වන්නේ, ‘දොර’ යන්නයි.
මෙන්