奶(nǎi) 茶(chá)
2017-11-24 15:08:57
Share with:

奶(nǎi) 茶(chá)

奶(nǎi) 茶(chá)

ශ්‍රී ලංකාවේ black tea ලොව පුරා හරිම ප්‍රසිද්ධයි. නැවුම් කිරිත් සමඟ හදන තේ හරිම ජනප්‍රියයි. චීනයේ තරුණියන් අතර මේ නැවුම් කිරි සමඟ හදන තේ හරිම ජනප්‍රියයි. නමුත්, සාමාන්‍යයෙන් අපි සීනි අඩුවෙන් දාලා තමයි බොන්නේ.

කිරි තේවලට චීන භාෂාවෙන් කියන්නේ(nǎi)(chá)කියලයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන