“වාං ට්ස් සුන් ඩා” 妄自尊大
2017-11-22 16:28:50
Share with:

“වාං ට්ස් සුන් ඩා” 妄自尊大

 

බුද්ධිමත් අයෙක් වුවත්, සාමාන්‍ය පුද්ගලයෙක් වුණත් ඔහු හෝ ඇය අහංකාර නම් ඒ ජීවිතය අසාර්ථක විය හැකියි. කොපමණ ජයග්‍රහණ ලබා තිබුණත් කොපමණ ඉහළ ස්ථානයක සිටියත්,  යම් අයෙක් සෑම විටම නිහතමානීව හැසිරේ නම්, අප එය අගය කළ යුතුයි.

“වාං ට්ස් සුන් ඩා” 妄自尊大

 

මේ චීන ප්‍රස්ථා පිරුළ “වාං ට්ස් සුන් ඩා” ලෙස හැඳින් වෙනවා. මෙහි “ඩා” යන්න ඉතා සරළ මෙන්ම වැඩියෙන් භාවිත කෙරෙන චීන අකුරක් ලෙස හැඳින් විය හැකියි. එහි තේරුම “ලොකු” යන්නයි. තමා ගැන ඉහළින් සිතීම තමයි, මේ ප්‍රස්ථා පිරුළෙන් කියැවෙන්නේ.

 

“වාං ට්ස් සුන් ඩා” 妄自尊大

                                                                                             ඩා


ගුවන් විදුලිය
20240427වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන