නූ වා බූ ටියැන් 女娲补天
2017-11-16 16:01:43
Share with:

නූ වා බූ ටියැන්  女娲补天


චීන ජාතිකයන් සතු කහ පැහැති සම පිළිබඳ පුරා වෘත්තයක් තිබෙනවා. ඔවුන්  “නූ වා” නම් දෙව්දුව විසින් කහ පැහැති මඩ සහ පස් වලින් නිර්මාණය කරනු ලැබූ බව කියැවෙන මෙම පුරාවෘත්තය චීනයේ බොහෝ ප්‍රසිද්ධ කතාවක්.

 

නූ වා බූ ටියැන් 女娲补天

නූ වා බූ ටියැන් යන කතාව ආත්මාර්ථකාමී නොවීම වර්ණනා කිරීමේ පුරාණම චීන කතාව බව, කිව හැකියි. මෙහිදී “නූ” යන චීන අකුරේ අර්ථය වන්නේ, ස්ත්‍රීය හෝ කාන්තාව යන්නයි. මේ ඉපැරණි චීන අකුරේ විපර්යාසයන් පිළිබඳව දැක්වෙන රූප අක්ෂරයි.

නූ වා බූ ටියැන් 女娲补天

නූ වා බූ ටියැන් 女娲补天

නූ වා බූ ටියැන් 女娲补天

                                                                                           නූ

ගුවන් විදුලිය
20240427වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන