ඒ මෙයි ශාන් කන්ද චීනයේ ප්රසිද්ධ ම බෞද්ධ කඳු 4රෙන් එකකි. එම කන්ද නිරිතදිග චීනයේ ස් චුවාන් පළාතේ පිහිටා තිබේ. ඒ මෙයි ශාන් කන්ද පිළිබඳ වීඩියෝ දසුන් අපි නරඹමු.