茶(chá) 叶(yè)
ලංකාවේ තේ හරිම ජනප්‍රියයි. සාමාන්‍යයෙන් සංචාරකයින් තමන්ගේ රටට තේ කොළ අරගෙන යනවා තෑගි විදිහට දෙන්න. තේ කොළයට චීන
භාෂාවෙන් කියන්නේ 茶(chá) 叶(yè) කියලයි.