ලූ ශාන් කන්ද
2017-11-10 15:40:19
Share with:

ලූ ශාන් කන්ද උතුරු ච්‍යාං සී පළාතේ ච්‍යු ච්‍යාං නගරයේ පිහිටා තිබේ. ගත වූ සියවසේ 70 අග දී ලූ ශාන් කන්දේ සිදු වූ ප්‍රේමය නැමති චිත්‍රපටියක් නිසා එය චීනය පුරා ප්‍රසිද්ධ වී තිබේ. එහි තිබෙන විශේෂ ලක්ෂණ චීනයේ වෙනත් කන්දක දක්නට නොලැබේ. එම සුප්‍රකට කන්ද පිළිබඳ වීඩියෝ දසුන් අපි නැරඹමු.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන