චිං ඩ ජෙන් නගරය
2017-11-10 15:32:27
Share with:

ච්‍යාං සී පළාත සංචාරක සම්පත් බහුලව හිමි පළාතකි. චීනයේ පෝසිලේන් අගනුවර ලෙස හැඳින්වෙන චිං ඩ ජෙන් නගරය මේ පළාතේ පිහිටා තිබේ. වසර සිය ගණනකට පෙර බටහිර ජනතාව චීනය පිළිබඳව මූලික අවබෝධය ලබා ගත්තේ චීනයේ විශිෂ්ට පිඟන් භාණ්ඩ මගිනි .ඉතින් මෙම ඉපැරණි නගරය පිළිබඳ වීඩියෝ දසුන් අපි නැරඹමු.

 


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන