සන් ෂෙං යෝ ශිං 三生有幸
2017-11-06 15:39:48
Share with:

සන් ෂෙං යෝ ශිං 三生有幸

මිතුරුකම මනුෂ්‍යකුට අත්‍යවශ්‍යයි. සමහර අය එක්ක කොපමණ කාලයක් ඇසුරු කළත් ඔබ ඔහු හෝ ඇය එක්ක මිත්‍ර වෙන්නේ නෑ. ඒත් අලුතෙන් හඳුන ගත්ත සමහර පුද්ගලයන් පිළිබඳව ඔබට දැනෙනවා, ඔහු හෝ ඇය ඇත්තටම ගොඩක් කල් ඉඳන් ආශ්‍රය කරන මිත්‍රයෙක් වගේ කියලා. සැබෑ මිත්‍රත්වයක් විඳින්න ඇත්තටම සැබෑ වාසනාවක් තියෙන්න ඕන. මිත්‍රත්වය පිළිබඳ මේ පුරාණ කතාව අහන්න:

 


සන් ෂෙං යෝ ශිං 三生有幸


 

මේ කතාව ප්‍රස්ථා පිරුළක් සේ සටහන් වී තිබෙනවා. “සන් ෂෙං යෝ ශිං” මෙතන ‘සන්’ යන අකුරේ තේරුම ‘තුන’ යන්නයි. මේ අකුර තිරස් රේඛා තුනකින් සමන්විත වනවා. ලියන විදිහ හරිම පහසුයි නේ ද?

 


සන් ෂෙං යෝ ශිං 三生有幸

                                                                                              සන්

ගුවන් විදුලිය
20240427වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන