ෂාං ශිං ශියා ශියාඕ上行下效
2017-10-31 15:59:35
Share with:

ෂාං ශිං ශියා ශියාඕ    上行下效


පුරාණ කාලයේ නම් අධිරාජ්‍යාගේ කැමැත්ත ජනතාවගේ කැමැත්තට සෘජුව බලපෑම් කළ විවිධ අවස්ථා අපිට ඉතිහාස කතාවලින් අහන්නත්, දකින්නත් ලැබෙනවා. අද දවසේත් විවිධ ආයතනවල නායකයින් හෝ ප්‍රධානීන් ක්‍රියා කරන ආකාරයට, විශේෂයෙන් ඔවුන්ගේ කැමැත්තට අනුව, ඊට පහළින් කටයුතු කරන සේවකයින් ක්‍රියා කරන එකත් සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. එහි හොඳ, නරක දෙකම තිබිය හැකියි.  මේ එවැනි පැරණි කතාවක්:

ෂාං ශිං ශියා ශියාඕ上行下效

“ෂාං ශිං ශියා ශියාඕ” ලෙස හැඳින්වෙන මෙම චීන ප්‍රස්ථා පිරුළ අද වන විටත් නිතර භාවිත කෙරෙනවා. මෙහිදී “ෂාං” යන්නෙන් ඉහළ යන අර්ථය කියැවෙන අතර, “ශියා” යන්නෙන් ‍පහළ යන අර්ථය කියැවෙනවා. එම චීන අකුරු දෙක ලියන ආකාරය හරිම ලේසියි. ඔබ ලියන්න උත්සාහ කරලා බලනවා ද?

ෂාං ශිං ශියා ශියාඕ上行下效

                                         ෂාං


ෂාං ශිං ශියා ශියාඕ上行下效

                                                                                          ශියා


ගුවන් විදුලිය
20240427වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන