你(nǐ) 忙(máng) 吗(ma)
2017-10-25 10:44:24
Share with:

你(nǐ) 忙(máng) 吗(ma)

你(nǐ) 忙(máng) 吗(ma)

ඔබ කාර්ය බහුලයි ද? කියන එක බොහෝ අවස්ථාවලදි යාළුවන් හමු වෙන ගමන්ම අහන කතාවක් කියලා මට අහන්න ලැබුණා. මොක ද අපේ ජීවිතයේ, අපේ සමාජයේ වේගය වැඩි වෙලා තිබෙන්න හින්දා. ඒ නිසා, බොහෝ අවස්ථාවලදී අපි චීන යාළුවන් මුණ ගැහෙන කොට()(máng)(ma)ඔබ කාර්ය බහුල ද කියලා අහනවා.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන