Hulunbuir තණ බිම චීනයේ තණබිම්වලින් පළමුවැනි ස්ථානයේ පසු වෙයි.එය ඇතුළු මොන්ගෝලියානු ස්වායත්තයේ පිහිටා තිබේ.මෙම සුවිශාල සුන්දර තණබිම පිළිබඳ වීඩියෝ දසුන් අපි නරඹමු.