හූ ච්‍යා හූ වෙයි 狐假虎威
2017-10-18 19:06:34
Share with:

හූ ච්‍යා හූ වෙයි 狐假虎威

චීනයේ ආප්තෝපදේශ කතාවක් මූලික කර ගෙන නිර්මාණය වූ ප්‍රස්ථා පිරුළු බොහොමයක් තියෙනවා. ඒ අතරින් “හූ ච්‍යා හූ වෙයි” කියන්නෙත් එලෙස නිර්මාණය වූ කතාවක්.  මෙයින් නරියා සහ කොටියා යන සත්ව වර්ග දෙක පිළිබඳව සඳහන් වෙනවා. අපි බලමු, නරියා සහ කොටියා අතර මොනවා ද සිදු වෙන්නේ කියලා.


හූ ච්‍යා හූ වෙයි 狐假虎威

                                                    හූ ච්‍යා හූ වෙයි 狐假虎威


මේ “හූ ච්‍යා හූ වෙයි” යන චීන ප්‍රස්ථා පිරුළේ එන පළමු “හූ” යන්නෙන් කියැවෙන්නේ “නරියා” කියන අදහසයි. දෙවැනි “හූ” යන්නෙන් කියැවෙන්නේ “කොටියා” යන්නයි. උච්චාරණය සමානයි වගේ පෙනුනද, එහි චීන අකුරු වෙනස්.



හූ ච්‍යා හූ වෙයි 狐假虎威

                                                                                              හූ

හූ ච්‍යා හූ වෙයි 狐假虎威

                                                                                          හූ


ගුවන් විදුලිය
20240427වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන