චීන සංස්කෘතියේ සුන්දර තැන් සොයා ගිය අපූරු ගමනක්
2017-10-17 17:02:37
Share with:


චීනය මහා සංස්කෘතියකට උරුමකම් කියන සුන්දර රටක්. චීනයේ ජීවත් වන මිනිසුන් බොහෝ සුහදශිලී. ඒ වගේම කරුණාවන්ත හදවත් ඇති, හැකි සෑම අවස්ථාවකම සතුටින් ජිවත්වීමට කැමති සුන්දර මිනිසුන් ජීවත් වන රටක්. “බෙයිජිං”චීනයේ අග නගරයයි. ‍‍ඓතිහාසික වටිනාකම් රුසක්....නැරඹිය යුතු මනරම් ස්ථාන රුසක් මේ “බෙයිජිං” නගරය සතුයි. මේත් එවැනි ‍පුරාණ වීදියක්. බෙයිජිංග් හී “ශී ජ්‍යා හූතෝන් වීදිය”. එන්න නරඹන්න....විදින්න සුන්දරත්වය....ඉගෙන ගනිමු අපි චීන මහා සංස්කෘතියෙන් බිඳක්.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන