最(zuì) 近(jìn) 怎(zěn) 么(me) 样(yàng)
2017-10-15 17:42:30
Share with:

最(zuì) 近(jìn) 怎(zěn) 么(me) 样(yàng)

最(zuì) 近(jìn) 怎(zěn) 么(me) 样(yàng)

ඔබට කොහොම ද ? සනීපෙන් ඉන්නවා ද ? සතුටින් ඉන්නවා ද ? මම නම් හොඳින් ඉන්නවා. ඔබට කොහොම ද කියලා චීන භාෂාවෙන් කියන්නේ(zuì)(jìn)(zěn)(me)(yàng)?මේ යෙදුම ප්‍රයෝජනවත් යෙදුමක් නේ ද ? සාමාන්‍යයෙන් යාළුවන් මුණ ගැහෙන කොට(zuì)(jìn)(zěn)(me)(yàng)අහනවා. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන