挺(tǐng) 好(hǎo) 的(de)
2017-10-15 17:47:03
Share with:

挺(tǐng) 好(hǎo) 的(de)

挺(tǐng) 好(hǎo) 的(de)

(tǐng)(hǎo)(de)කියලා කියන්නේ හොඳයි. බොහෝ අවස්ථාවලදී මේ යෙදුම යොදන්න පුළුවන්. උදාහරණයක් ගතහොත්,(zuì)(jìn)(zěn)(me)(yàng)කියන්නේ ඔබට කොහොම ද ? මෙන්න මේ විදිහට උත්තර දෙන්න පුළුවන්(tǐng)(hǎo)(de)කියලා. තව උදාහරණයක් අපි කියමු. මේ චිත්‍රපටය කොහොම ද ?(tǐng)(hǎo)(de)හොඳයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන