“යූ ගොං යී ශන්”愚公移山
2017-10-09 15:45:03
Share with:

“යූ ගොං යී ශන්”愚公移山

චීන ජාතිකයන්ගේ භාෂා ව්‍යවහාරයේදී මෙන්ම විවිධ ලිඛිත මූලාශ්‍ර වලදීත් ප්‍රස්ථා පිරුළු සහ ආප්තෝපදේශ නිරන්තරව අසන්න දකින්න ලැබෙනවා. ඒ අතරින් “යූ ගොං යී ශන්” යන්න අර්ථවත් ප්‍රස්ථා පිරුළක් ලෙස හැඳින් වෙනවා. පදානුගතව “යූ ගොං” නම් පුද්ගලයා කන්දක් සමතලා කිරීම යන අර්ථය මෙයින් කියැවෙනවා. මේ අධිෂ්ඨානය ගැන නිර්මාණය වූ ප්‍රස්ථා පිරුළක්.

“යූ ගොං යී ශන්”愚公移山

                                                                                        “යූ ගොං යී ශන්”愚公移山

 “යූ ගොං යී ශන්” යන චීන ප්‍රස්ථා පිරුළෙන් දුෂ්කරතාවන්ට නැතිනම් ලෝක ස්වභාවයට බිය නැතුව මුහුණ දීමේ ධෛර්ය සහ අධිෂ්ඨානය වර්ණනා කෙරෙනවා. මෙහිදී “ශන්” යන චීන අකුරේ තේරුම “කන්ද” යන්නයි.  


“යූ ගොං යී ශන්”愚公移山


ගුවන් විදුලිය
20240427වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන