ශූ නෙං ශෙං ච්‍යාඕ 熟能生巧
2017-09-27 16:20:00
Share with:


ශූ නෙං ශෙං ච්‍යාඕ 熟能生巧


පැරණි කාලයේ “චෙන් කාං සූ” නමින් පුද්ගලයෙක් හිටියා. ඔහු දුනු ශිල්පයට ඉතාමත්ම දක්ෂ අයෙක්. තමන්ගේ එම නිපුණතාව පිළිබඳව ඔහු මහත් ආඩම්බරයෙන් හිටියේ. හරිම අහංකාරයි. නමුත් පසුව තෙල් විකුණන මහල්ලෙක්  නිසා ඔහු නිහතමානී කෙනෙක් බවට පත් වුණා. මේ කතාව මෙසේය:

ශූ නෙං ශෙං ච්‍යාඕ 熟能生巧

ශූ නෙං ශෙං ච්‍යාඕ 熟能生巧

මේ කතාව චීන ප්‍රස්ථා පිරුළක පසුබිම් කතාව. ඒ ප්‍රස්ථා පිරුළ තමයි, “ශූ නෙං ශෙං ච්‍යාඕ”. නිරන්තර පුහුණුව ප්‍රවීණයන් තනයි යන්න එහි තේරුමයි. මෙහි ‘‍නෙං’ යන චීන අකුරේ අර්ථය වන්නේ ‘පුළුවන්’ය යන්නයි.

ශූ නෙං ශෙං ච්‍යාඕ 熟能生巧

                            ( නෙං)


ගුවන් විදුලිය
20240427වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන