චිං චුන් රූ වෙං 请君入瓮
2017-09-27 16:41:00
Share with:

චිං චුන් රූ වෙං 请君入瓮

චීන ඉතිහාසයේ සිටියේ එක් අධිරාජිනියක් පමණි. ඇගේ නම “වූ සේ ට්‍යැන්”. වැඩවසම් යුගයේදී කාන්තාවන්ට ලැබුණේ ඉතා පහළ ස්ථානයක්. ඒ නිසා මේ “වූ සේ ට්‍යැන්” බුද්ධිමත් මෙන්ම ඉතා දුර දැක්මක් ඇති රළුගති ඇත්තියක් කියා සිතීම පුදුමයක් නොවේ.

මේ “වූ සේ ට්‍යැන්” අධිරාජිනිය ගැන කතාවක්:

චිං චුන් රූ වෙං 请君入瓮

                                                            චිං චුන් රූ වෙං 请君入瓮

චිං චුන් රූ වෙං 请君入瓮

                                                                       වූ සේ ට්‍යැන්

මේ කතාව “චිං චුන් රූ වෙං” යන්න ප්‍රස්ථා පිරුළක් ලෙස පසුකාලීනව නිර්මාණය වුණා. වරදකරුවාට දඬුවම් ලබා දෙන්නේ ඒ වරදකරුවාම භාවිත කළ ක්‍රමයකින් යන්න එහි තේරුමයි. අද දවසේ මෙම ප්‍රස්ථා පිරුළෙන් උගුලකින් වරදකරුවන් අල්ලා ගැනීම යන්නත් කියැවෙනවා. මෙහි “රූ” යන චීන අකුරේ අර්ථය “ඇතුල් වෙනවා” ය යන්නයි.

චිං චුන් රූ වෙං 请君入瓮

                                                                                                                                (රූ)




ගුවන් විදුලිය
20240427වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන