ට්‍යැන් දාඕ චෝ චින් 天道酬勤
2017-09-19 16:31:11
Share with:

ට්‍යැන් දාඕ චෝ චින් 天道酬勤


“සෙං ගෝ ෆැන්” පැරණි චීනයේ චිං රජ පෙළපතේ ප්‍රකට නිලධාරියෙක්. ඔහු යුද විශේෂඥයෙක්, ධර්ම ශාස්ත්‍රඥයෙක්, දේශපාලනඥයෙක් සහ සාහිත්‍යධරයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙතරම් උසස් ජයග්‍රහණය දිනා ගත් මේ පුද්ගලයා කුඩා කාලයේ දක්ෂ දරුවෙක් නොවේ යැයි, සඳහන් කිරීම විශ්වාස කළ හැකි ද? අපි “සෙං ගෝ ෆැන්”ගේ කුඩා කාලය පිළිබඳ කතාවක් දැන ගමු.


ට්‍යැන් දාඕ චෝ චින් 天道酬勤

                                                        සෙං ගෝ ෆැන්ගේ කෘති


මේ කතාවෙන් චීන ප්‍රස්ථා පිරුළක් නිර්මාණය වුණා. “ට්‍යැන් දාඕ චෝ චින්”. ඉහළ දෙව්ලොව උද්‍යෝගීවත් අයට හොඳට සළකයි, යන්න ඉන් කියැවෙනවා. මෙහිදී “ට්‍යැන්” (天) යන චීන අකුරේ අර්ථය “අහස” යන්නයි. 




ට්‍යැන් දාඕ චෝ චින් 天道酬勤

                                                                                                 (ට්‍යැන්)




ගුවන් විදුලිය
20240427වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන