වෙන් ජී චී වූ闻鸡起舞
2017-09-12 15:01:53
Share with:

   

“වෙන් ජී චී වූ”闻鸡起舞

  


“වෙන් ජී චී වූ”, එනම් “කුකුලන් හැඬලීම ඇසුනු වහාම නැගිටලා කඩු සරඹ පුහුණු වීම” යන චීන ප්‍රස්ථා පිරුළ තිබෙනවා. යහපත් අභිලාෂයක් වෙනුවෙන් හොඳ මිතුරන් එක්ක එකිනෙකා දිරි ගන්වමින් උත්සාහ කිරීමේ වැදගත්කමත් මෙයින් පිළිබිඹු වෙනවා...



වෙන් ජී චී වූ闻鸡起舞

                                                           වෙන් ජී චී වූ 闻鸡起舞



“වෙන් ජී චී වූ” යන චීන ප්‍රස්ථා පිරුළ තුළින් “ජී” (鸡) යන්නෙන් කියැවෙන්නේ කුකුලා යන අර්ථයයි. ‍චීනයේ ජනප්‍රිය සත්ව රාශී 12 ක්‍රමයට අනුව, වසර 2017, 2005, 1993, 1981, 1969, 1957, 1945 යනාදි වර්ෂ කුකුලාගේ වසර ලෙස හැඳින් වෙනවා. ඔබ මේ කුකුලාට අයත් වසරක ඉපදුන අයෙක් නම්, මේ “ජී” (鸡) යන චීන වචනය ඔබේ ජීවිතයට විශේෂයෙන් දැනෙයි ...

වෙන් ජී චී වූ闻鸡起舞

                                                                                                                 (ජී)





ගුවන් විදුලිය
20240427වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන