චීන ජනපති සැමෝවා අගමැති හමු වේ
2024-11-26 16:08:19
Share with:
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීනයේ නිල සංචාරයක නිරත වෙමින් සිටින සැමෝවා අග්‍රාමාත්‍ය Fiame Naomi Mata'afa මහත්මිය හමු වේ.
එම හමුව අද(26) පස්වරුවේ බෙයිජිංහි පිහිටි ද්‍යාඕයූටයි රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේ දී සිදු විය.