චීන පොදුජන විරුවන්ට සැමෝවා අග්‍රාමාත්‍යවරියගෙන් පුෂ්පෝපහාර
2024-11-26 15:24:35
Share with:

චීනයේ නිල සංචාරයක නිරත සැමෝවා අග්‍රාමාත්‍ය Fiame Naomi Mata'afa මහත්මිය බෙයිජිං අගනුවර පිහිටි පොදුජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි.

ඇය අද (26) පස්වරුවේ Tian'anmen චතුරශ්‍රයේදී එම අවස්ථාවට එක්වූවාය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම