පේරු ජනපතිවරිය චීන මාධ්‍ය සමූහය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක
2024-11-24 17:32:27
Share with:
මේ වසර තුළ පේරු ජනාධිපතිනි Dina Boluarte මහත්මිය හා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා තෙවරක් හමු වී තිබේ. පසුගියදා සිය ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිනිය චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවකට එක‍් විය. පේරු චීන සබඳතාව තවදුරටත් ශක්තිමත් වීම, නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීම හා Chancay වරාය විවෘත කිරීමත් සමග දෙරටේ සහයෝගිතා විභවය පිළිබඳව ඇය එහිදී සිය අදහස් පළ කළාය. එමෙන්ම ආසියා ශාන්තිකර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේදී චීනයේ සක්‍රිය දායකත්වය ඇය අගය කර ඇත. Dina Boluarte ජනාධිපතිනිය සමග පැවති එම සාකච්ඡාව පහත විඩියෝවෙන් දැක්වේ.