පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී – ඇමති විජිත හේරත්
2024-11-24 17:27:54
Share with:

පළාත් පාලන මැතිවරණය ලබන වසර මුල දී පැවැත්වීමට තීරණය කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවට අනුව කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම