චීන ජනාධිපතිවරයා ආපසු බෙයිජිං නගරයට
2024-11-23 10:53:55
Share with:
එපෙක් සංවිධානයේ නායකයින්ගේ 31වන නිල නොවන රැස්වීම හා ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 19වන සමුළුවට එක් වෙමින්, පේරු රාජ්‍යයේ හා බ්‍රසීලයේ නිල සංචාරයක නිරත වීමෙන් අනතුරුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පෙරවරුවේ බෙයිජිං නගරයට ආපසු පැමිණ ඇත.